Thursday, October 22, 2015

සීනා ටික කාලෙකට wwe රින්ග් එකදි අපිට දකින්න හම්බෙන්නේ නැ
කියලා හැමෝම දන්නවනේ.කොහොමත් අපිට අයෙ සීනාව දක්කින්න වෙන්නේ දෙසැම්බර් මාසේ තමා .
ඊට හේතුව ලෙස කියලා තියන්නේ සීනා රියලිටි ෂෝ එකක් කරනවලු FOX Netowrk එකේ.,

මෙය සති 6ක් හෝ 8ක කාලයක් තිස්සේ කරන්න බලපොරිතු වෙනවලු.එහම බැලුවොත් අයෙ සීනව දක්කින්න වෙන්නේ දෙසැම්බර් මාසේ තමා.

No comments:

Post a Comment